Thursday, April 28, 2016
Sunday, April 17, 2016
ආප්තෝපදේශ තිහ(-2-) :හිතෝප:22:24-25 (ශුද්ධ බයිබලය)
වහා කිපෙන අයෙකු සමග මිතුරු නොවන්න.
කොපයෙන් පුපුරන අයෙකු ඇසුරු නොකරන්න.
එසේ කළොත් ඔබත් ඒ නරක ගති වලට ඇබ්බැහි වනු ඇත.
ඔබ මලපතකටද හසු වනු ඇත.
Saturday, April 16, 2016
ආප්තෝපදේශ තිහ(-1-) (හිතෝප:22:22-23)
ඳිළිඳා ඳිළිඳු නිසා,
ඔහුගෙන් අයුතු වාසියක් නොගන්න.
අසරණයා අසරණ නිසා,
උසාවියේදී ඔහුට පීඩා නොකරන්න.
මන්ද, සමිඳුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
ඔවුන්ගෙන් පැහැර ගන්න අයගෙන්
පැහැරගනු ඇත.
Friday, April 8, 2016
Subscribe to:
Posts (Atom)