Saturday, April 16, 2016

ආප්තෝපදේශ තිහ(-1-) (හිතෝප:22:22-23)

ඳිළිඳා ඳිළිඳු නිසා, 
ඔහුගෙන් අයුතු වාසියක් නොගන්න.
අසරණයා අසරණ නිසා, 
උසාවියේදී ඔහුට පීඩා නොකරන්න.
මන්ද, සමිඳුන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනු ඇත.
ඔවුන්ගෙන් පැහැර ගන්න අයගෙන්
පැහැරගනු ඇත.

No comments:

Post a Comment